
close
Welcome aboard to the our video site for sailors. We are being constantly blasted by scammers and pirates, so registration is invite only
contact@sailorsahoy.com with "Invite". No spam, no newsletters. Just a free account
Ramsan Moon 3 - By Rahul Samantha Hettiarachchi
0
0
20 Visningar·
28/06/17
මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උපවාසය අතහැරීමේ උතුම් ආගමික අවස්ථාව බෝ මළුව කරා පැමිණෙන්නේ, සියවස් ගණනාවක් පුරා බෝලාන ගම්මුන් අතර ගොඩනැගුණු සහෝදරත්වයේ බැම්ම තව තවත් සවිමත් කරවමිනි. ලැව්ගින්නක් සේ රට පුරා පැතිරෙන ජාතිවාදී හා ආගම්වාදී වියරුවට බෝලාන ගමේ වැසියන් කිසිවිටකත් හසු නොවීය. ඒ පංසලත් පල්ලියත් අතර පැවති අපූරු ලේ නෑදෑකම නිසාවෙනි.
Visa mer

0 Kommentarer
sort Sortera efter
Facebook-kommentarer
