close

Welcome aboard to the our video site for sailors. We are being constantly blasted by scammers and pirates, so registration is  invite only


contact@sailorsahoy.com with "Invite". No spam, no newsletters. Just a free account

Strax

පරම්පරා පහක දරු මුණුපුරන් දකින ශ්‍රී ලංකාවේ වැඩිමහල් ම හදවත

64 Visningar· 03/02/18
catamaranorg7478
0

ශ්‍රී ලාංකීය සංස්කෘතිය අනුව, කෙනෙකු වෙනුවෙන් කළ හැකි ඉහළම පැතුම නම් දිගාසිරි පැතුමය. ‘ආයුබෝවන්’ කීමේ අරුතද එයයි. වයඹ පළාතේ තලවිල ගමේ පදිංචි ‘ආනා’ මාතාව ශ්‍රී ලංකාවේ ජීවත් වන සාධක සහිතව වයස තහවුරු කළ හැකි වැඩිමල්ම තැනැත්තියයි. ඇය මේ ගෙවන්නේ සිය දිවි මගෙහි 111වැනි වසරය.

Visa mer

 0 Kommentarer sort   Sortera efter


Strax