
close
Welcome aboard to the our video site for sailors. We are being constantly blasted by scammers and pirates, so registration is invite only
contact@sailorsahoy.com with "Invite". No spam, no newsletters. Just a free account
ගමේ හොඳ ම විශ්වාසවන්තයා අද අවිශ්වාස ඇයි?
0
0
15 مناظر·
29/06/19
میں
بادبانی کشتیاں
එදා මෙදාතුර සුරැකි සිංහල – මුස්ලිම් සබඳතා හා සුහදතාව පළුදු කළ හේතු කාරණා පිළිබඳ සිහිනුවණින් විමසා බලන්නටත්, එවැනි සිදුවීම් තවදුරටත් සිදුනොවනු පිණිස මුස්ලිම් ජනතාව පටු වර්ගවාදී ගොදුරු බවට පත්වීමෙන් වලක්වා ගනු සඳහාත් සිදු කෙරෙන වැඩපිළිවෙළක වුවමනාව අද වෙනදාටත් වඩා දැඩි ව දැනෙන්නකි. එවන් වැඩපිළිවෙළක් මුස්ලිම් ජනයා අතරින් ම ඉස්මතු වන්නේ නම් එහි අගය අපට වඩාත් දැනෙනු ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් වරයකු වන අසාද් ඉසදීන් මේ උත්සාහ දරන්නේ එවන් කටයුත්තක් උදෙසා ය.
مزید دکھائیں

0 تبصرے
sort ترتیب دیں
فیس بک کے تبصرے