
close
Welcome aboard to the our video site for sailors. We are being constantly blasted by scammers and pirates, so registration is invite only
contact@sailorsahoy.com with "Invite". No spam, no newsletters. Just a free account
ලාංකීය සමාජය විචිත්‍රවත් කළ ‘කැෆර්වරු’ | ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න
0
0
1,672 Görünümler·
22/09/17
İçinde
Yelkenli tekneler
වෙනත් දෙසකට – වෙනස් බසකට උරුමකම් කී ඔවුන්ගේ අතීතය, අද වන විට පත්ඉරු ගිලිහී ගිය පුරාවෘත්තයක් මෙනි. පසුගිය වසර දෙසියක කාලය තුල ඔවුන්ගේ භෂාව ඔවුන්ගෙන් ගිලිහි ගිය අයුරු මේ ලිපියෙන් පෙන්වා දෙයි. වසර දෙසීයක ඇවෑමෙන් ඔවුහු හදවතින්ම ශ්‍රීලාංකිකයන් බවට පත්ව සිටිති. දැනට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයක ජිවත් වන අප්‍රිකානු සම්භවයක් සහිත කැෆර් ජනතාව මෙරට ස්ථිර පදිංචියට පැමිණ මේ වසරේ වසර දෙසීයක් සපිරීම වෙනුවෙන් මේ වන විටත් උත්සව රැසක් සංවිධානය කර ඇත.
Daha fazla göster

0 Yorumlar
sort Göre sırala
