close

Welcome aboard to the our video site for sailors. We are being constantly blasted by scammers and pirates, so registration is  invite only


contact@sailorsahoy.com with "Invite". No spam, no newsletters. Just a free account

ජනමාධ්‍ය හරහා අලෙවි කරන පුද්ගල වේදනාව

31 Visualizzazioni· 05/08/19
catamaranorg7478
0

පුද්ගල වේදනාව ජනමාධ්‍ය හරහා අලෙවියෙන් හෝ ප්‍රසිද්ධියට පත්කිරීමෙන් සිදු වන්නේ ඛේදවාචකයට මුහුණදුන් මිනිසුන්ගේ වේදනාව තීව්‍ර කිරීමත්, පෞද්ගලිකත්වයට හානි පැමිණවීමත් පමණකි. ඒ බව ජනමාධ්‍ය ධාරා හසුරුවන බහුතරයක් දෙනා නොදන්නා දෙයක් ව ඇතැයි සිතෙන්නේ පාස්කු ඉරිදා ඛේදවාචකයට මුහුණදුන් මිනිසුන්ගේ කඳුළු, අද දවසේත් බොහෝ ජනමාධ්‍ය හරහා සිල්ලරට අලෙවි වනු දැකීමෙනි. Video: Melani Manel Perera

Mostra di più

 0 Commenti sort   Ordina per


Commenti su Facebook